මාධ්‍ය හමුවේ කුඩු කුඩු කිරීමට යයි

Published in පුවත්
Saturday, 26 July 2014 11:52

ඉදිරි කාලයේදී වැටලීම්වලින් අල්ලා ගනු ලබන මත් කුඩු මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.

පොලිසිය විසින් අල්ලාගනු ලබන විශාල මත් කුඩු තොගවලට අත්වෙන ඉරණම පිළිබඳව මහ ජනතාව තුළ සැක පහළ වීම නිසා මෙසේ මත් කුඩු ප්‍රසිද්ධියේම විනාශ කිරීම පිළිබඳව පොලිසියේ අවධානය යොමු වූ බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මෙසේ අල්ලා ගනු ලැබූ මත් කුඩු මීට පෙර විනාශයට පත් කළේ වතුර මිශ්‍ර කර වැසිකිළි වළවල්වලට දැමීමෙන් බවද මේ අනුව මින් ඉදිරියට එම කටයුත්ත මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේම සිදු කරන බවද පොලිසිය කියයි.

වැටලීම්වලින් අල්ලා ගනු ලබන මත් කුඩු අතුරුදහන් වන බවට පොලිසියට චෝදනා එල්ලවී ඇත.

සබැඳි පුවත්

අල්ලන කුඩු තොග නොඑන ගමන් යයි 

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us