පොදු සමාව අදින් අවසන්-පැන්න අය හෙට සිට අත්අඩංගුවට

Published in පුවත්
Saturday, 25 April 2015 14:13

යුද හමුදාව හැර ගිය හමුදා සෙබළ සෙබළියන්ට හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය අද (25) දිනයෙන් අවසන්වේ.

ඊයේ (24) පස්වරුව වන විට යුද හමුදා සාමාජිකයන් 23,600ක් සිය රෙජිමේන්තුවලට වාර්තා කර තිබූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් කියා සිටියේය.

ඉන් 18,500ක් පමණ මේ වන විට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී ඇත.

යුද හමුදාව හැර ගිය සෙබළුන් හෙට(26) සිට අත්අඩංගුවට ගන්නා බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us