සභා ගැබේ විරෝධතාවේදී කට්ටිය රෑ එළිවෙනකම් බීලා

Published in පුවත්
Friday, 24 April 2015 07:34

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහය පරාජය කිරීම සඳහා මහින්දවාදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නිදිවර්ජිතව විරෝධතාවක්‌ කළ පසුගිය 20 වැනිදා රාත්‍රියේ සභා ගැබ තුළ මත්පැන් පානය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කර ඇත.

එදින රාත්‍රියේ සිට පසුදා උදෑසන දක්‌වා සභා ගැබෙහි රැඳී සිටිමින් විරෝධතාවට එක්‌වූ මන්ත්‍රීවරු එතුළට මත්පැන් ගෙන්වා පානය කර ඇති බවටත්, පාර්ලිමේන්තු භෝජනා ගාරයෙන් කට ගැස්‌ම පිළියෙළ කර ඇති බවටත් පැමිණිලි ලැබී ඇතැයි ආණ්‌ඩු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

එම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වා ඒ පිළිබඳ කථානායකවරයා වෙත දැනුම් දීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කළ බවද ඉහත ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- දිවයින ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us