මැතිවරණ කාර්යාලය මහ ඡන්දයට සූදානම් වේ

Published in පුවත්
Friday, 24 April 2015 07:14

හදිසි මහ මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් දැනුම්වත් කර ඇතැයි වාර්තාවේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හා නව මැතිවරණ ක්‍රමය පිළිබඳ පනත් කෙ‍ටුම්පත සම්මතවීමෙන් පසුව එළඹෙන මැයි 05 වන දින පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ඊට අදාල ගැසට් නිවේදනද මේවන විට සූදානම් කර පවතින එම ආරංචි මාර්ග පවසයි.

Last modified on Friday, 24 April 2015 07:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us