මැතිවරණ කාර්යාලය මහ ඡන්දයට සූදානම් වේ

Published in පුවත්
Friday, 24 April 2015 07:14

හදිසි මහ මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් දැනුම්වත් කර ඇතැයි වාර්තාවේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හා නව මැතිවරණ ක්‍රමය පිළිබඳ පනත් කෙ‍ටුම්පත සම්මතවීමෙන් පසුව එළඹෙන මැයි 05 වන දින පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ඊට අදාල ගැසට් නිවේදනද මේවන විට සූදානම් කර පවතින එම ආරංචි මාර්ග පවසයි.

Last modified on Friday, 24 April 2015 07:15

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us