විදෙස් ගත ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ දැමීමට සාකච්ඡා

Published in පුවත්
Thursday, 23 April 2015 15:45

ගෘහස්ථ සේවය සඳහා විදේශ ගතවන ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදෙන අවම වැටුප ඉහළ නංවා ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව අවම වැටුප් සීමාවක් පැනවීම සම්බන්ධයෙන් අදාළ රටවල බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දැනට ගෘහ සේවයේ නියුතු ශ්‍රමිකයින් වෙත ලබාදෙන අවම වැටුප වන්නේ සෞදි අරාබියේ රියාල් 900 ක්, කටාර් හි රියාල් 800 ක්, ඩුබායි හි ඩිරාම් 825 ක්, ඊශ්‍රායලයේ ඇමරිකානු ඩොලර් 1000 කි. ඒ අනුව මේ වනවිට අදාළ සාකච්ඡා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එම රටවල් වෙත පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

එමෙන්ම ගෘහ සේවය සඳහා විදේශ ගත විමේදී ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us