විදෙස් ගත ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ දැමීමට සාකච්ඡා

Published in පුවත්
Thursday, 23 April 2015 15:45

ගෘහස්ථ සේවය සඳහා විදේශ ගතවන ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදෙන අවම වැටුප ඉහළ නංවා ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව අවම වැටුප් සීමාවක් පැනවීම සම්බන්ධයෙන් අදාළ රටවල බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දැනට ගෘහ සේවයේ නියුතු ශ්‍රමිකයින් වෙත ලබාදෙන අවම වැටුප වන්නේ සෞදි අරාබියේ රියාල් 900 ක්, කටාර් හි රියාල් 800 ක්, ඩුබායි හි ඩිරාම් 825 ක්, ඊශ්‍රායලයේ ඇමරිකානු ඩොලර් 1000 කි. ඒ අනුව මේ වනවිට අදාළ සාකච්ඡා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එම රටවල් වෙත පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

එමෙන්ම ගෘහ සේවය සඳහා විදේශ ගත විමේදී ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us