භික්ෂු බලමණ්ඩලයේ සත්‍යග‍්‍රහය තවදුරටත්

Published in පුවත්
Thursday, 16 April 2015 11:59

උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ සිදුවන ශිෂ්‍ය කප්පාදුව වහා නතර කරන්න ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය ආරම්භ කළ සත්‍යග‍්‍රහය තවදුරටත් කි‍්‍රයාත්මකවේ.

කැලණිය සහ ශ‍්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල ඉදිරිපිට මෙම සත්‍යග‍්‍රහය කි‍්‍රයාත්මක කෙරේ.

උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින ගැටලූවලට විසඳුම් ලැබෙන තුරු තමන් මෙම සත්‍යග‍්‍රහය අවසන් නොකරන බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය ප‍්‍රකාශ කරයි.

එම අඛන්ඩ සත්‍යග‍්‍රහයන්ට අදට දින 16 කි.

විවෘත විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 121කි

රුහුණ විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 50කි

සබරගමුව විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 36කි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 30කි

කැළණිය විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 30කි

2015-04-14-649

10985281 899124203485842 56

11148327 362922357249854 86

japura-2

japura-1

kelaniya-3

kelaniya-1

sabaragamuwa

 

 

Last modified on Thursday, 16 April 2015 12:00

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us