මහනාහිමියන්ගේ ආදහන පූඡෝත්වය අද මහනුවරදී

Published in පුවත්
Sunday, 12 April 2015 09:02

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක, අපවත්වී වදාළ අති පූජ්‍ය කීර්ති ශ‍්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛි මහනාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

උන්වහන්සේගේ අදාහාන පූජොත්සවය වෙනුවෙන් අද මහනුවර සහ ඒ අවට විශේෂ රථ වාහන සැළැස්මක්ද කි‍්‍රයාත්මක වේ. මහනාහිමියන්ගේ දේහය මේ වන විටත් තැන්පත් කර ඇත්තේ අස්ගිරි මහා විහාරයේ උපාලි හිමි අනුස්මරණ ශාලාවේයි.

මේ අතර අස්ගිරි මහනාහිමියන්ගේ ආදහන පූඡෝත්වය සිදුවන අද දිනය ජාතික ශෝක දිනයක් ලෙසයි ප‍්‍රකාශයට පත්කර ඇත. එමෙන්ම සියළුම රාජ්‍ය ආයතන වල අද දිනයේදී ජාතික ධජය අඩකුඹු කිරීමට කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us