ඉන් එක් එක් අයෙකු නාවික හමුදා සාමාජිකයෙකු බවත් අනෙක් සැකකරුවන් දෙදෙනා නාවික හමුදාවේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.,
මින් එක් අයකු හිටපු නාවික හමුදා පති වසන්ත කරන්නාගොඩ මහතාගේ සමිපතම නිළධාරියෙකි. එමෙන්ම තවත් අයකුට එරෙහිව කැප්පම් ගැනීම හා තරුණයන් 10 දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. සැකකරුවන්ගෙන් රඳවා තැබීමේ නියෝග මත ප්‍රශ්න කරයි.
කෙසේ නමුත් මෙම නිළධරීන්ට එරෙහිව නිතිපති දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කරමින් පවතින්නේ නාවික හමුදාවේ නීති උපදේශකවරයකු ලෙස කටයුතු කරන්නකු නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් තනතුරක් දරන්නකු නිසා බවටද සැකයක් ඇතිව තිබේ.