රවිරාජ් ඝාතනයට නේවි 3ක් අත් අඩංගුවට

Published in පුවත්
Tuesday, 31 March 2015 11:39

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් එක් අයෙකු නාවික හමුදා සාමාජිකයෙකු බවත් අනෙක් සැකකරුවන් දෙදෙනා නාවික හමුදාවේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.,

මින් එක් අයකු හිටපු නාවික හමුදා පති වසන්ත කරන්නාගොඩ මහතාගේ සමිපතම නිළධාරියෙකි. එමෙන්ම තවත් අයකුට එරෙහිව කැප්පම් ගැනීම හා තරුණයන් 10 දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. සැකකරුවන්ගෙන් රඳවා තැබීමේ නියෝග මත ප්‍රශ්න කරයි.

කෙසේ නමුත් මෙම නිළධරීන්ට එරෙහිව නිතිපති දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කරමින් පවතින්නේ නාවික හමුදාවේ නීති උපදේශකවරයකු ලෙස කටයුතු කරන්නකු නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් තනතුරක් දරන්නකු නිසා බවටද සැකයක් ඇතිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us