කටාර් රාජ්‍ය නායකයා දිවයිනට පැමිණෙයි(photos)

Published in පුවත්
Tuesday, 24 March 2015 15:43

කටාර් රාජ්‍ය නායක ෂීක් තමිම් බින් හමාඩ් අල් තානි (Shaikh Tamim Bin Hamad Al Thani) මහතා මීට ස්වල්ප මොහොතකට පෙර දිවයිනට පැමිණියේය.ඒ කටාර් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි. 

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්විමට සැළසුම් කර ඇත.

මේ අතර දිවයිනට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් මයිකල් ලැප්ස්ලි පියතුමා අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතය.

katar 4

katar 1

katar 6

katar 8

katar 10

katar 2

katar 3

katar 5

katar 9

 

Last modified on Wednesday, 25 March 2015 11:29

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us