කුඩා මිනිසුන්ගේ රාජධානිය

Published in අනං මනං
Monday, 16 March 2015 14:27

කුඩා මිනිසුන්ගේ රාජධානිය  (Kingdom of the Little People) චීනයේ යුනාන් පළාතේ කුන්මිං නුවර ඇති තරමක්‌ වෙනස්‌ ආකාරයක තේමාවක්‌ ගත්ත විනෝද උද්‍යානයක්‌.

මේ  විනෝද උයන නිර්මාණ වෙලා තියෙන්නෙ චීනයේ සිටින වෙනත් රැකියාවන්  සඳහා බඳවා නොගන්නා උපතින්ම කුරු බවට පත් වූ මිනිසුන්ට රැකියාවක් ලබා දීමේ අරමුණින්.

කොහොම උනත් මේ විශේෂිත මිනිසුන්ගේ ස්වභාවය යොදාගන්නෙ හාස්‍ය ඉපදවීම සඳහායි. මේ හේතුව නිසාම මේ උද්‍යානයට බොහෝ විවේචනද  එල්ල වෙනවා.

නමුත් මේ උද්‍යානය ඉදිකර තිබෙන්නේ කඳු මුදුනක පිහිටි කුඩා මිනිසුන්ගේ ගමක්‌ ආකාරයටයි. බිම්මල් හැඩයේ කුඩා නිවාස, රජමාලිගයක්‌ සහ වේදිකාවක්‌ ගමේ ඉදිකිරීම් අතර තිබෙනවා.

ලස්‌සන බිම්මල් හැඩ ගත්ත කුඩා නිවෙස්‌ වල ජීවත් වන බව අඟවමින් කාලය ගෙවීම කුඩා මිනිසුන්ගේ කාර්යයි. ඔවුන් සංචාරකයින් වෙනුවෙන් ගී ගැයීම, නැටීම සහ නාට්‍ය දර්ශන රඟ දැක්‌වීම ආදියත් කරනවා.

කුඩා මිනිසුන්ගේ රාජධානිය චීනයේ ධනවත් ඉඩකඩම් ආයෝජකයෙකු වන චෙන් මිංර්ං ගේ නිර්මාණයක්‌. ඔහු එය ඉදිකළේ 2009 දියි.

උද්‍යානයේ සේවයට බඳවා ගැනීමට සුදුසුකම් 3 ක්‌ සපුරාලියයි. ඒවා නම් උස අඟල් 51 ට වඩා අඩු වීම, බෝවන රෝග නොවීම සහ වයස අවුරුදු 50ට අඩු වීමයි. කෙසේවෙතත් මෙහි 19 ත් 48 ත් අතර උස අඩු මිනිසුන් 100 කට වඩා විවිධ රැකියාවන්හි නිරත වෙන බව වාර්තා වෙනවා.

short1

short22

short3

short4

short5

short6

short7

short8

short9

short10

short11

short12

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us