උදයා නිදහස් කරගන්න කටයුතු කරනවා - රන්ජන් රාමනායක

Published in පුවත්
Thursday, 12 March 2015 17:07

සමාජ සුබ සාධන සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා, පසුගියදා සීගිරියේ කැටපත් පවුරේ තම නම ලිවීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවමක් නියමවූ සින්නතම්බි උදයා තරුණියට සියලු දෙනා අනුකම්පා කළ යුතු බව පවසයි.

ඔහු පවසන පරිදි අදාළ වගකිව යුතු ආයතන සමඟ මේ කාරණය සම්බන්ධයෙන් ඔහු සකච්ඡා කොට ඇත .

ඇමතිවරයා පවසන පරිදි මෙම වසර දෙකක සිර දඬුවම අදාල තරුණියගේ අනාගත ජීවිතයට කළු පැල්ලමක් එක් කර තිබේ. ඒ නිසා මෙම කාරණාව සම්බන්ධයෙන් සියලු දෙනා ඇයට අනුකම්පා කල යුතු බව ඔහු වැඩි දුරටත් පවසයි.

නියෝජ්‍ය අමතිවරය පවසන පරිදි මේ මෙවැනි සිදුවීමට අදාළව දුන් දඬුවම දරුණු වැඩි වන අතර මීට වඩා වැඩි වැරදි සිදු කල පුද්ගලයන් කිසිඳු දඬුවමකින් තොරව නිදහසේ පසුවේ.

"මම නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සහ කලාකරුවෙකු ලෙස එම තරුණිය නිදහස් කරගැනීම වෙනුවෙන් සියලු කටයුතු සිදු කරනවා" රංජන් රාමනායක ඇමතිවරයා පවසා තිබේ.

Last modified on Thursday, 12 March 2015 17:10

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us