උදයා නිදහස් කරගන්න කටයුතු කරනවා - රන්ජන් රාමනායක

Published in පුවත්
Thursday, 12 March 2015 17:07

සමාජ සුබ සාධන සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා, පසුගියදා සීගිරියේ කැටපත් පවුරේ තම නම ලිවීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවමක් නියමවූ සින්නතම්බි උදයා තරුණියට සියලු දෙනා අනුකම්පා කළ යුතු බව පවසයි.

ඔහු පවසන පරිදි අදාළ වගකිව යුතු ආයතන සමඟ මේ කාරණය සම්බන්ධයෙන් ඔහු සකච්ඡා කොට ඇත .

ඇමතිවරයා පවසන පරිදි මෙම වසර දෙකක සිර දඬුවම අදාල තරුණියගේ අනාගත ජීවිතයට කළු පැල්ලමක් එක් කර තිබේ. ඒ නිසා මෙම කාරණාව සම්බන්ධයෙන් සියලු දෙනා ඇයට අනුකම්පා කල යුතු බව ඔහු වැඩි දුරටත් පවසයි.

නියෝජ්‍ය අමතිවරය පවසන පරිදි මේ මෙවැනි සිදුවීමට අදාළව දුන් දඬුවම දරුණු වැඩි වන අතර මීට වඩා වැඩි වැරදි සිදු කල පුද්ගලයන් කිසිඳු දඬුවමකින් තොරව නිදහසේ පසුවේ.

"මම නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සහ කලාකරුවෙකු ලෙස එම තරුණිය නිදහස් කරගැනීම වෙනුවෙන් සියලු කටයුතු සිදු කරනවා" රංජන් රාමනායක ඇමතිවරයා පවසා තිබේ.

Last modified on Thursday, 12 March 2015 17:10

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us