පූස් දිවයින

Published in අනං මනං
Tuesday, 03 March 2015 16:15

තව ටික කාලෙකින් මේ ලෝකේ පුසෝ විතරක් ඉඳීද මන්ද. පූස් දූපත දැක්කම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්.

අනිත් එක ඉතින් මිනිස්සු වගේ නෙමේනෙ පූසෝ එකපාරකට හතර පස් දෙනා බැගින් පැටව් බිහිකරනවනෙ.

පුසෝ විසින් ආක්‍රමණ කරපු දූපතක් තියෙනවා ජපානයේ. අඔශිමා දූපතට ඉස්සෙල්ලම පුසෙක් ගෙනත් තියෙන්නෙ මීට අවුරුදු 380ට පෙර.

ධීවර ගම්මානයක් වන මේ දුපතේ මාළු බෝට්ටු මීයන්ගෙන් වන හානියෙන් ආරක්ෂා කර ගන්න තමයි පුසෙක් දූපතට රැගෙන ඇවිත් තියෙන්නෙ.

දැන් පූසෝ 120ට වඩා ඉන්නවලු. නමුත් මිනිස්සු ඉන්නේ 20ක් පමණයි.  

කෙසේවෙතත් මේ පූස් දූපත ජපානයේ සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය වී ඇති බවයි පැවසෙන්නෙ.

cat2

cat3

cat4

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us