වරාය නගරයට එරෙහිව පරිසරවේදීන් මානව හිමිකම් යයි

Published in පුවත්
Monday, 23 February 2015 22:23

විශාල හානියක් සිදුකරමින් දැනට ඉදිකරමින් යන වරාය නගරය විනාශය සිදු වූ පසු නවතා දමනවාට වඩා එය දැන්මම නවතා දැමීම ඉතා යෝග්‍ය කරුණක් බවත්, තවමත් සිදුවන්නේ එය දිනෙන් දින කල්යාම හා ව්‍යාපාතිය නිසා සමුද්‍ර විනාශය දිනෙන් දින ඉහල යාම බව පරිසර වේදීන් පවසයි.

මෙමගින් මිනිස් සහ පාරිසරික අයිතීන් කඩවන බව පවසමින් ඔවුන් විසින් අද(23) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.


මෙම අවස්ථාව සහභාගි වෙම්න් ඔවුන් මෙන්වා දුන්නේ ජාතික ආරක්ෂාවට හා පරිසරයට දැවැන්ත හානියක් කරන මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ඉල්ලා සිටින බවත් එසේත් නොමැතිනම් ජනතා උද්ඝෙෂණ වලට යොමු වීමට ක්‍රියාකරන බවදද ඔවුන් පෙන්වා දුන්නේය.

DNP 5094DNP 5112DNP 5124

Last modified on Monday, 23 February 2015 22:34

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us