මෙම ගැටළුව සම්බන්ධයෙන් බලධාරීන් මේ දක්වා විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බව රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය තුළ වැටුප් වැඩි කර ගැනිමේ දී සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහි මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පැවසුවේ ඊයේ(10) පෙරවරුවේ මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත දුන්නේය.
මෙම ගැටළුව සම්බන්ධයෙන් බලධාරීන් මේ දක්වා විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බව රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...