ළමා රක්ෂක අධිකාරියේ පුටු වෙනසක්

Published in පුවත්
Tuesday, 10 February 2015 10:39

ළමා රක්ෂක අධිකාරියට නව සභාපතිවරියක හා උප සභාපතිවරයෙකු නිල වශයෙන් නම් කිරීමට නියමිත බව ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

ඒ අනුව නතාෂා බාලේන්ද්‍ර මහත්මිය නව සභාපතිනිය ලෙස පත්වනු ඇත. ඇය ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා තිබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධීය හදාරා ඇති ඇය ළමාරක්ෂක කටයුතු හා කාන්තා හිංසන පිටුදැකීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව ක්‍රියාකාරීව දායක වූ තැනැත්තියකි.

එසේම උප සභාපති ලෙස නීතිඥ සජීව සමරනායක මහතා පත්කෙරෙනු ඇත. ඔහු මීට ප්‍රථම ළමාරක්ෂක අධිකාරියේ සේවය කළ අයෙකු සේම UNISEF ආයතනය හා එක්ව ළමා ආරක්ෂාව වෙනුවෙන් විශාල සේවාවක් කළ පුද්ගලයෙකි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us