පේෂල උතුරු මැදට

Published in පුවත්
Wednesday, 28 January 2015 11:17

උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න හිටපු පළාත් ඇමැති නව ආණ්ඩුකාර පී බී දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඔහු ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළකිරීම හේතුවෙන් ඔහුගේ අමාත්‍ය ධුරය උතුරු මාද පළාත් ඇමති එස්. එම් රංජිත් මහතා පවරාගනු ලැබුවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කට තරගවැද උතුරුමැද පළාත් සභාවට පිවිසි පේෂල ජයරත්න මහතා මුලින් එම පළාතේ අමාත්‍යවරයා ලෙස ද පසුව සමූපකාර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us