RAIGAM TELE'ES සඳහා අයදුම්පත් කැඳවයි

Published in පුවත්
Wednesday, 28 January 2015 10:50
රයිගම් ටෙලීස් 11 වැනි වරටත් 2015 ජුනි මස 12 වැනි සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. 
 
 දශකයක් පුරාවට අඛන්ඩව පවත්වාගෙන එන ලද මෙම රයිගම් සම්මාන උළෙළ සමස්ථ ටෙලි මාධ්‍යයම ආවරණය කරමින්  පැවැත්වේ.
 
ජේෂ්ඨයින් ද අගයමින් වසරින් වසර නවමු අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට  ලබා දෙන විශිෂ්ඨ ගණයේ සම්මාණ උළෙලක් ලෙස රයිගම් ටෙලීස් හැඳින්විය හැක.
 
රයිගම් ටෙලීස් ආරම්භ වන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් විශිෂ්ඨයින් ඇගැයීමේ අනන්‍ය ටෙලි සම්මාන අත්දැකීමක් ලෙස වුවත් පසුව එය ෆිල්ම් ෆෙයා , ග්‍රැමි වැනි ජත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් කිරීමේ අරමුණ පෙරදැරිව Raigam Tele'es ලෙස සන්නාම ගත කරන ලදී.
 
මෙවර මෙම සම්මාන උලෙල සඳහා සම්පත් බැංකුව මුල්‍යමය සහයෝගිතාවය ලබා දෙන අතර ඩයලොග් ආයතනය සන්නිවේදන සහකරු ලෙසත් එක්වේ. 
 
මෙහිදී අදහස් දක්වමින් සම්පත් බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්ද ප්‍රනාන්දු මහතා පවසා සිටියේ වසර 27ක කාලයක් තුළ  ගණදෙනුකාර සම්බන්ධයක් පවත්වා ගනිමින් රයිගම් ව්‍යාපාරය තම ආයතනය සමග කටයුතු කළ බවයි.
 
රයිගම් සමූහයද දේශිය ව්‍යපායක් වන අතර සම්පත් බැංකුවද දේශිය බැංකුවත් බව පෙන්වා දුන් ඒ මහතා දේශිය කලාව අගයා රයිගම් ව්‍යාපාරය කරමින් යන මෙම කටයුත්තට කිසිඳු වානිඡ පරමාර්ථයකින් තොරවම අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳ තමන් සිය ආයතනය වෙනුවෙන් සතුට ප්‍රකාශ කරන බවද පැවැසීය. 
 
වැඩිදුර තොරතුරු සඳහා රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය 
23, වාලුකාරාම පාර,
කොළඹ 03
දු.ක 0114 4886777,0114 4886888 
ෆැක්ස් 0117 533 41-2
ඊ මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
අමතන්න
 තක්ෂිල හේරත් 0771061414
 මංජුල හේරත්  0771061507
 
 
 
 
 රයිගම් ටෙලීස් 2014 - අයදුම්පත‍්‍ර‍්‍ර අයදුම් කල යුතු සම්මාන කාණ්ඩ 
 
1.0 ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මානය 
 
1.1   වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය
1.2   වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය
1.3   වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ආලෝකකරණය
1.4  වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
1.5  වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය 
1.6   වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය
1.7  වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
1.8  වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
1.9   වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
1.10 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
1.11 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
1.12 වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා
1.13 වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය
1.14 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය නළුවා
1.15 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය නිළිය
1.16 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
1.17 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂණය
1.18 වසරේ විශිෂ්ටතම  ඒකාංගික ටෙලිනාට්‍යය
1.19 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
1.20 වසරේ හොඳම ටෙලිනාට්‍ය නාලිකාව
 
 1.21 ජූරියේ කුසලතා සහතික (උපරිම 03)
 1.22 ජූරියේ කුසලතා සම්මාන (උපරිම 03)
 1.23 ජූරියේ විශේෂ කුසලතා සම්මාන (උපරිම 03)
 
 
2.0 රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
 
2.1  වසරේ විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන
2.2  වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා වැඩසටහන
2.3   වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන
2.4  වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන
2.5  වසරේ විශිෂ්ටතම ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන
2.6  වසරේ විශිෂ්ටතම කාලීන වැඩසටහන
2.7  වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන
2.8  වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන
2.9   වසරේ විශිෂ්ටතම ගේම් ෂෝ වැඩසටහන
2.10 වසරේ නිර්මාණාත්මක රියැලිටි වැඩසටහන
2.11 වසරේ දේශපාලන කථිකා වැඩසටහන
2.12 වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණය
2.13 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක/නිවේදිකා -(සිංහල)
2.14 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක/නිවේදිකා -(දමිළ)
2.15 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක/නිවේදිකා -(ඉංගී‍්‍රසි)
2.16 වසරේ විශිෂ්ටතම සම්ප‍්‍රවේශක වැඩසටහන් ඉදිරිපත්කරන්නා-(සිංහල)
2.17 වසරේ විශිෂ්ටතම සම්ප‍්‍රවේශක වැඩසටහන් ඉදිරිපත්කරන්නා-(දමිළ)
2.18 වසරේ විශිෂ්ටතම සම්ප‍්‍රවේශක වැඩසටහන් ඉදිරිපත්කරන්නා-(ඉංගී‍්‍රසි)
2.19 වසරේ හොඳම රූපවාහිනී මාධ්‍යවැඩසටහන් නාලිකාව
 
3.0 ටෙලිනාට්‍ය - ජනප‍්‍රිය සම්මාන
 
 3.1 වසරේ ජනප‍්‍රියතම ටෙලිනාට්‍යය 
 3.2 වසරේ ජනප‍්‍රියතම ටෙලිනාට්‍ය නළුවා
 3.3 වසරේ ජනප‍්‍රියතම ටෙලිනාට්‍ය නිළිය
 
4.0 ප‍්‍රණාම සම්මාන
 
 4.1 2011 වසරේ සම්මානනීය නාලිකාව
 4.2 විශේෂ ප‍්‍රණාම සම්මානය
 4.3 විශේෂ ප‍්‍රණාම සම්මානය
 4.4 ප‍්‍රතිභා ප‍්‍රභා ගෞරව සම්මානය
 
 
ඡායාරූප -නිශාන්ත ප්‍රියදර්ශන
වීඩියෝ - සංජීව මලවිආරච්චි
 
RaigamTelees 2RaigamTelees 3RaigamTelees 4RaigamTelees 5RaigamTelees 6RaigamTelees 7RaigamTelees 8RaigamTelees 9RaigamTelees 10RaigamTelees 11RaigamTelees 13RaigamTelees 14RaigamTelees-15RaigamTelees-16ේ 
RaigamTelees-17
 
පසුගිය වසරේ සම්මාන රාත්‍රියේ මතකයන් 
 
Raigam20131Raigam20132Raigam20133Raigam20134Raigam20135Raigam20136Raigam20137Raigam20138Raigam20139Raigam201310Raigam201311Raigam201313Raigam201314Raigam201315Raigam201316Raigam201317Raigam201318
 
 
 
                                                        
Last modified on Wednesday, 28 January 2015 16:58

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us