හිටපු නි. ඇමැති සනත් වාහන 4 ක්‌ භාරදී නැහැ

Published in පුවත්
Saturday, 24 January 2015 08:04

හිටපු තැපැල් සේවා නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයට රජය මගින් ලබාදී තිබූ නිල වාහන හතෙන් හතරක්‌ ඊයේ (23 දා) දහවල් වනවිටත් තැපැල් සේවා අමාත්‍යාංශය වෙත නැවත භාරදී නොතිබුණ බව තැපැල් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ඊයේ (23 දා) පැවසීය.

මෙම වාහන හතර අතර නියෝජ්‍ය ඇමැතිවරයා භාවිත කළ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ (අලුතින් ම රජය විසින් මිලදීගත්) මෝටර් රථයත්, ලෑන්ඩ් රෝවර් ඩිස්‌කවරි ජීප් රථයත් නියෝජ්‍ය ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ සාමාජිකයන් භාවිත කළ නිසාන් සෙල්පි වර්ගයේ මෝටර් රථ දෙකකුත් ඇතැයි අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව මුස්‌ලිම් ආගමික කටයුතු සහ තැපැල් සේවා ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් මහතාගෙන්ඊයේ (23 දා) විමසූ විට ඇමැතිවරයා පැවසුවේ නියෝජ්‍ය ඇමැතිවරයා වාහන භාරදී නැති බවයි.


දිවයින ඇසුරෙණි

Last modified on Saturday, 24 January 2015 08:17

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us