ඇවරිවත්ත පොලිසිය යාබද සමාජ ශාලාවට පෑලියගොඩින් පනී !

Published in පුවත්
Wednesday, 16 July 2014 11:11

'කැෆ්රි මූන්' (Capri Moon) නමින් හැඳින්වෙන සාමාජ ශාලාවක් පැලියගොඩ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය දිනක වටලනු ලැබිය.

මිළ අධික දෙස් විදෙස් මත්පැන් ළඟ තබා ගැනිම, ගණිකා වෘත්තිය ඇතුළු චෝදනා ගණනාවක් යටතේ මේ සමාජ ශාළාවේ හිමිකරුට සහ අනෙකුත් සැකකරුවන්ට නඩු පැවරා තිබේ.

මෙහිදි මතුවන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ මිටර් 500 ක දුරින් පිහිටි ඇවරිවත්ත පොලිසියට මේ අනිතික සමාජ ශාලාව වැටලිමට නොහැකිවුයේ මන්ද? යන්නයි.

එමෙන්ම මේ සමාජ ශාලාව හා රජයේ ඇමතිවරයෙකුගේද සම්බන්ධයක් ඇතැයි යන රාවයක්ද පවති.

(meepura.com)

Cappri-Moon

 

Cappri-Moon-1

Cappri-Moon-2

Cappri-Moon-3

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us