මෙම සිද්ධියට සම්බන්ධ පාලිත තෙවරප්පෙරුම මන්ත්රීවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පොලිස්පතිවරයාගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක්ද කර තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පේරුම අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප්රාදේශීය සභාවේ සන්ධාන මන්ත්රීවරයෙකුට පහරදී දණ ගැස්සවීම සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පත් කර පරීක්ෂණ සිදුකරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ඊයේ (20)නියෝග කර තිබුණි.