තෙවරප්පෙරුම අත්අඩංගුවට

Published in පුවත්
Wednesday, 21 January 2015 12:16

අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයෙකුට පහර දී දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප‍්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම අද (21දා) කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පොලිස්පතිවරයාගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පේරුම අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයෙකුට පහරදී දණ ගැස්සවීම සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පත් කර පරීක්ෂණ සිදුකරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ඊයේ (20)නියෝග කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us