ලොව වයස්ගතම මව

Published in අනං මනං
Tuesday, 20 January 2015 12:50

මවක් වීම කාන්තාවකගේ ජිවිතේ වැදගත්ම අවස්ථාවක්. කාන්තාවක් මවක් වීමට සුදුසු වයසක් තිබෙනවා.

බාල වයස්කාර දැරියක් හෝ වයස්ගත වූ කාන්තාවක් මවක් වීමට නුසුදුසු බවයි සැළකෙන්නේ.

ඒත් ඉන්දියාවේ වාසය කරන ඕම්කාරී සිං වයස අවුරුදු 70 දී දරුවන් දෙදෙනෙකු  බිහිකර තිබෙනවා.දැන් ඇයට වයස අවුරුදු 76ක්.

ඇය බිහිකළ එක් දරුවෙක්  වන ආකාශ්වානි වයස අවුරුදු 06ක නිරෝගී දරුවෙක්.  එක් දරුවෙක් වයස අවුරුදු 4දී මියගොස් තිබෙනවා.

ඇයට සහ වයස 89ක් වන සැමියාට තිබෙන එකම ප්‍රාර්ථනාව වන්නේ තමන්ගෙ පුතාගේ විවාහය සිදුවන තුරු ජීවත් වීමයි.

women1

women3

women4

women5

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us