දූෂිතයින්ට තනතුරු දෙන්න එපා

Published in පුවත්
Wednesday, 14 January 2015 12:57

රාජ්‍ය අායතනවලට දූෂිත නිලධාරීන් පත් නොකරන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

දැනටමත් පත් කර අැති අැතැම් නිලධාරීන් සම්බන්ධයෙන් අැතිවී තිබෙන විරෝධතා පිළිබදව අවධානය යොමු කරන ලෙස ඔවුන් ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටී.දූෂිත නිලධාරීන් රාජ්‍ය අායතන සදහා පත් නොකරන ලෙසත් ඒ සම්බන්ධව වැඩි අවධානයකින් කටයුතු කරන ලෙසත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

NTUC-2015.01.14

Last modified on Wednesday, 14 January 2015 12:59

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us