ලංකාවටත් සාන්තුවරයෙක්

Published in පුවත්
Wednesday, 14 January 2015 10:53

භාග්‍යවත් ජුසේ වාස් පියතුමන් ශුද්ධ වරයට ඔසවා තැබීමේ නිල ප‍්‍රකාශය අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පෙර සිදු කරනු ලැබුවේය. එනම් ජූසේ වාස් පියතුමන් සාන්තුවරයෙක් දක්වා උසස් කිරීමයි
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු සාන්තුවරයාණන් වහන්සේ වෙන්නේ ජූසේ වාස් පියතුමන්ය.

ජුසේවාස් පියතුමන් 17 වන සියවසේදී ඉන්දියාවේ ගෝවේ ප‍්‍රාන්තයේ හැදී වැඞී මෙරටට පැමිණි දේව ගැතිවරයෙකු ලෙස සැලකේ. මෙරට තුළ කිතුණු දහම ප‍්‍රචලිත කිරීම සඳහා උන්වහන්සේ සුවිශේෂී සේවයක් ඉටු කර අැත. අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ දිව්‍ය පූජාව අද පෙරවරුවේ පැවැත් වුණේ කොළඹ ගාලූ මුවදොර පිටියේදීය. ඊට දස දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත බැතිමත්තු සහභාගී වී සිටියහ. මෙම බැතිමතුන් අතර ලක්වාසී වෙනත් ආගම් නියෝජනය කරන පිරිස් ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us