ජුසේවාස් පියතුමන් 17 වන සියවසේදී ඉන්දියාවේ ගෝවේ ප‍්‍රාන්තයේ හැදී වැඞී මෙරටට පැමිණි දේව ගැතිවරයෙකු ලෙස සැලකේ. මෙරට තුළ කිතුණු දහම ප‍්‍රචලිත කිරීම සඳහා උන්වහන්සේ සුවිශේෂී සේවයක් ඉටු කර අැත. අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ දිව්‍ය පූජාව අද පෙරවරුවේ පැවැත් වුණේ කොළඹ ගාලූ මුවදොර පිටියේදීය. ඊට දස දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත බැතිමත්තු සහභාගී වී සිටියහ. මෙම බැතිමතුන් අතර ලක්වාසී වෙනත් ආගම් නියෝජනය කරන පිරිස් ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.
භාග්‍යවත් ජුසේ වාස් පියතුමන් ශුද්ධ වරයට ඔසවා තැබීමේ නිල ප‍්‍රකාශය අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පෙර සිදු කරනු ලැබුවේය. එනම් ජූසේ වාස් පියතුමන් සාන්තුවරයෙක් දක්වා උසස් කිරීමයි
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු සාන්තුවරයාණන් වහන්සේ වෙන්නේ ජූසේ වාස් පියතුමන්ය.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...