ඩිලාන්, පවිත්‍රා මෛත්‍රී සමඟ රහසේ කතා

Published in පුවත්
Tuesday, 13 January 2015 18:24
හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා හා හිටපු ඇමැතිනි පවිත්‍රා දේවී වන්නි ආරච්චි  මහත්මිය ඊයේ රාත්‍රියේදී ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. 
 
ඩිලාන් පෙරේරා මහතා ඊයේ උදෑසන සිය හිතවතුන් හා පවසා තිබුණේ   දෙමළ ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ   නව ආණ්ඩුවට එකවන ලෙස කතා කරන්නේ නම් ආණ්ඩුවට එක්වන බවත්  එක්සත් ජාතික පක්ෂයේ ආරධනා බාර ගන්නේ නැති බවත්ය. කෙසේ නමුත් ලංකඩේලි වෙත දැන ගැනීමට ඇත්තේ ඩිලාන් පෙරේරා මහතාට කිසිවකුත් ආරාධනාවක් සිදු කර නොමැති බවය.
 
පවිත්‍රා දේවී වන්නි ආරච්චි ඊයේ උදැසන පැවැති ශ්‍රී ලනීප විධායක සභාවටද සහභාගී වී ශ්‍රී ලනීපයේ සභාපතිවරයා මහින්ද රාජපක්ෂ බව පිලිගෙන පිටතට පැමිණි කෙනෙකි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us