දින සීයයට ක්‍රීඩාව ඔට්‍ටු නෑ !

Published in පුවත්
Monday, 12 January 2015 20:23

නව කැබිනට් මණ්ඩලය අද දින දිවුරුම් දුන්නද අත්‍යවශ්‍ය ඇමැතිධුරයක් වූ ක්‍රීඩා ඇමැති ධුරය ගැන සඳහනක් නොවීය.

ඉතා දූෂිත හා අකර්මන්‍ය ක්ෂේත්‍රයක් වන ක්‍රීඩා ක්ෂෙත්‍රය ගොඩගැනීමට තරම් කෙනෙකු නව ආණ්ඩුවේ නොමැතිකම්ද නැතිනම් අමතක වීද එසේත් නොමැතිනම් ක්‍රීඩාව වැදගත්කමක් නොමැති වීමද යන්න අපි නොදනිමු.

 කෙසේ නමුත් මෙම කැබිනට මණ්ඩලය නම් කලේ දින සියයකට පමණක් බවත් ඉන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ස්ථිර ඇමැති මණ්ඩලයක් පත්කරන බවද අද දින ජනාධිපතිවරයා එම ඇමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව පැවැසීය.

Last modified on Monday, 12 January 2015 20:24

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us