සනත්, සජින්වාස්, මෛත්‍රී පාලනයට එක්වෙති

Published in පුවත්
Monday, 12 January 2015 10:19

නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාගේ හා සජින් වාස් ගුණවර්ධන්ගේ සහයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

 අද දිනයේදී සජින් වාස් ඇතුළුව  ඩබ්.ජේ. ඊ. සෙනෙවිරත්න හා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා මුණගැසී සිය සහය ප්‍රකාශ කිරීමට නියමිතය.

දේශපලනයට පිවිස ඉතා කෙටි කලයකින් නියෝජ්‍ය ඇමැතිවරයකුවූ සනත් ජයසූරිය ට මෙවර සිය ආසනය වූ මාතර බේරා ගැනීමට නොහැකි විය මංගල සමරවීර මහතා මෙවර ජනාධිපතිවරනයේදී එම ආසනය ජය ගැනීමට සමත් වූයේ දකුණු පලාතෙන්ම මෙවර අලුතෙන් ජයගත් එකම ආසනය ලෙසය.

සජින් වාස් ගුණවර්ධන බරපතල දුෂන චෝදනා ‍රැසකට වගකිව යුත්තකු වන අතර ශ්‍රී ලංකාවේ විදෙස් සේවය විනාශ කළ පුද්ගලයා ලෙස විපක්ෂයේ චෝදනාට ලක්වූවෙකි

Last modified on Monday, 12 January 2015 10:20

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us