රාජපක්ෂලා කොල්ල කෑ නිධන් වස්තු රජයට පවරා ගනු!

Published in පුවත්
Sunday, 11 January 2015 08:57

මෙරට පුරාවිද්‍ය දෙපර්තමේන්තුව යටතේ පැවති ඉපැරණි වෙහෙර විහාර වලින් පැහැර ගත් නිදන් හා පුරාවස්තු සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණ ආරම්භ කළයුතු බව එම කේෂේත්‍රෙය් විදවත්හු නව රජයෙන් ඉල්ලා සිටීමට සැරසෙති.

රාජපක්ෂ පාලනය තුල නිදන් හා රත්ත්‍රන් විශාල වශයෙන් කොල්ල කෑමට ලක්වූ අතර මෙරට ‍ඓතිහාසික සිද්ධස්ථාන වල ප්‍රතිසංස්කරණ මුවාවෙන් පුරා වස්තු සොරකම් කරනු ලැබුණි. කටුගෙයි සොරකමට අමතරව මොණරාගල යුදගනාව පුරාණ විහාරයේ රන් කෙන්ඩි 3ක් හා දේපල ඓතිහාසික මහියංගන පුරාණ විහාරයේ රන්දම්වැල ඇතුළු පුරා වස්තු සිතුල්පවුව විහාරයේ ගල් තලාව යට තැන්පත්කර තිබුණු රන් කැබලි මෙම කොල්ල කෑමට ලක්වූ පුරාවස්තු අතර වේ. රාජපක්ෂ පාලන සමයේදී දු‍ටුගැමුණු මහ රජතුමා පාවිච්චිකරන ලැදැයි කියන කඩුව සොයා විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක විය.

Last modified on Sunday, 11 January 2015 08:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us