රාජපක්ෂ පාලනය තුල නිදන් හා රත්ත්‍රන් විශාල වශයෙන් කොල්ල කෑමට ලක්වූ අතර මෙරට ඓතිහාසික සිද්ධස්ථාන වල ප්‍රතිසංස්කරණ මුවාවෙන් පුරා වස්තු සොරකම් කරනු ලැබුණි. කටුගෙයි සොරකමට අමතරව මොණරාගල යුදගනාව පුරාණ විහාරයේ රන් කෙන්ඩි 3ක් හා දේපල ඓතිහාසික මහියංගන පුරාණ විහාරයේ රන්දම්වැල ඇතුළු පුරා වස්තු සිතුල්පවුව විහාරයේ ගල් තලාව යට තැන්පත්කර තිබුණු රන් කැබලි මෙම කොල්ල කෑමට ලක්වූ පුරාවස්තු අතර වේ. රාජපක්ෂ පාලන සමයේදී දුටුගැමුණු මහ රජතුමා පාවිච්චිකරන ලැදැයි කියන කඩුව සොයා විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක විය.
මෙරට පුරාවිද්‍ය දෙපර්තමේන්තුව යටතේ පැවති ඉපැරණි වෙහෙර විහාර වලින් පැහැර ගත් නිදන් හා පුරාවස්තු සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණ ආරම්භ කළයුතු බව එම කේෂේත්‍රෙය් විදවත්හු නව රජයෙන් ඉල්ලා සිටීමට සැරසෙති.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...