මහින්ද මාලදිවයිනට පනී ! රටින් පැන්නේ නැතැයි කියන ව්‍යාජ වීඩියෝවක් විකාශය කිරීමට නියමිතය.

Published in පුවත්
Thursday, 08 January 2015 11:28

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනට බලා පිටත්ව යාමට සූදනමින් පසුවන බව වාර්තාවේ. මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම් ප්‍රදේශයට ගොස් ඇති අතර තව සුළු මොහොතකින් මත්තල ගුවන් තො‍ටුපොළට පැමිණිමට නියමිතය. එහිදී දහවල් 12.50 ට මාලදිවයින බලා පිටත්ව යැමට සූදානම් කර තිබෙන ගුවන්යානයෙන් ඔහු මාලදිවයින බලා පිටත්ව යන් බවත් දැන ගැනීමට තිබේ.

එහි සත්‍ය අසත්‍ය තාවය කුමක් වූවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ හෙළිවීම වැලැක්වීමට තමන් රටින් පිට නොවූ බවත් මේ විපක්ෂයේ මඩ බවත් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන ප්‍රකාශයක් කළින් පටිගත කළ බවය.


යම් ලෙසකින් ජනාධිපතිවරයා රටින් පිටවීම හෙළි වුව හොත් මෙම වීඩියෝ පට රාජය මාධ්‍ය මඟින් සජීවී පටිගත කිරීමක් ලෙස විකාශය කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us