ක‍ටුනායක ආරක්ෂාව තවත් දැඩි කරයි. කැරළි මර්දනයත් කැඳවයි !

Published in පුවත්
Thursday, 08 January 2015 11:13

මේවන විට ක‍ටුනානායක අන්තර්ජාතික ගුවන් තො‍ටුපොළ හා ඒ අවට ප්‍රදෙශයන්හී ආරක්ෂාව දැඩි කර තිබේ.


අද උදැසන මීගමුවේ සිට ක‍ටුනායක දක්ව ප්‍රදේශයේ අරක්ෂක මුරකාවල් තර කරීමටද කටයුතු කර ඇති අතර කැරළි මර්දන ඒක්කයන්ද එම ප්‍රදේශයට කැඳවා තිබේ.


මේ සම්බන්ධයෙන් ගුවන්තො‍ටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ප්‍රභූ පුද්ගලයකු අද රටින් පිටවීමට සූදානම් බවත් ඒ සඳහා ආරක්ෂාව තර කර ඇති බවත්ය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us