බ්‍රිටෝට ප්‍රසංගට යළිත් මර්ණ තර්ජන

Published in පුවත්
Wednesday, 07 January 2015 16:06

එකාධිපති මහින්ද රාජපක්ෂ පවුල් ආන්ඩුව පරාජය කිරීම වෙනුඑන් වෙහෙසෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන බ්‍රිටො ප්‍රනාන්දු මහතා හා ප්‍රසංග ප්‍රනාන්දු යන අයට අද දින දුරකතන ඇමැතුමක් ලබා දුන්නකු විසින් බල්ලන් මෙන් මරා දමන බවට තර්ජනය කර තිබේ.

එම දුරකතන අංකය 0775 875 216 වේ.

පෙරේදා මරා දමන ලද බල්ලන් දෙදෙනකුහේ හිස් 2ක් මෙම ක්‍රියාකාරිකයන් දෙදෙනාගේ නිවෙස වලට ගෙනත් දා තිබිණි.

 

 

brito-dog-3

brito-dog-2

Last modified on Wednesday, 07 January 2015 16:08

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us