ගුරු සේවා සංගමය වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට

Published in පුවත්
Monday, 22 December 2014 15:40

උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස විවිධ තනතුරු නාම යටතේ පාසල්වල සේවය කොට උපාධිධාරී ගුරුවරුන් වශයෙන් ශ්‍රී ලංකා ගුරුසේවයට පත්කිරීමේදී පූර්ණ සේවා කාලය නොසලකා හැරීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්වුනි.

එහිදී එකගතා කිහිපයකට එළඹුනු නමුත් ඒ කිසිවක් මෙතෙක් සිදුවී නොමැති බව ලංකා ගුරු සේවා සංගමය සදහන් කරයි.


සිය සේවා කාලයෙන් සත් වසරක් අහිමිව පීඩනයට පත්ව සිටින ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ඉදිරියේදී වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් වෙත අවතීර්ණ මෙම සංගමය දැඩිව තීරණය කර ඇත.

media1

media2

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us