ගුරු සේවා සංගමය වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට

Published in පුවත්
Monday, 22 December 2014 15:40

උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස විවිධ තනතුරු නාම යටතේ පාසල්වල සේවය කොට උපාධිධාරී ගුරුවරුන් වශයෙන් ශ්‍රී ලංකා ගුරුසේවයට පත්කිරීමේදී පූර්ණ සේවා කාලය නොසලකා හැරීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්වුනි.

එහිදී එකගතා කිහිපයකට එළඹුනු නමුත් ඒ කිසිවක් මෙතෙක් සිදුවී නොමැති බව ලංකා ගුරු සේවා සංගමය සදහන් කරයි.


සිය සේවා කාලයෙන් සත් වසරක් අහිමිව පීඩනයට පත්ව සිටින ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ඉදිරියේදී වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් වෙත අවතීර්ණ මෙම සංගමය දැඩිව තීරණය කර ඇත.

media1

media2

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us