බස් හිමියාගේ ඡන්දෙත් වටී බස් මගියාගේ ඡන්දෙත් වටී

Published in පුවත්
Thursday, 11 December 2014 10:39

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කර ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.

මේ වනවිට ඩීසල් ලීටයරක මිල රුපියල් 10 කින් අඩු වී තිබේ.


අමාත්‍යවරයා සඳහන් කළේ ඩීසල් මිල අඩුකිරීම හේතුවෙන් බස් ගාස්තු අඩු කළ හැකිද යන්න සොයා බැලීම සිදුකරන බවයි.


සී.බී රත්නායක මහතා සඳහන් කළේ බස් ගාස්තු ගණනය කීරීමේ ජාතික ප්‍රතිපත්තියට අනුව බස්ගාස්තු සංශෝධනය සම්බන්ධව අමාත්‍යංශය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ වනවිට සාකච්ජා ආරම්භ කර ඇති බවය.

බස්හිමියා සහ බස්මගියා ආරක්ෂා වන පරිද්දෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතය.

තෙල් මිල අඩු කළද බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පසුගියදා පැවසුවේය.

Last modified on Thursday, 11 December 2014 11:24

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us