අලින්ගේ නිවහන සකසා අවසන්

Published in පුවත්
Tuesday, 09 December 2014 09:56
හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථායේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව  පවසයි.
 
වන අලීන්ගේ ආරක්ෂව සඳහා අලි සංරක්ෂණ මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගත් අතර එහි පළමු මධ්‍යස්ථානය ලෙස මෙම හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඉදිකර තිබේ. 
 
වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා සඳහන් කළේ එම සංරක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ කටයුතු ඉදිරි වසර ආරම්භයේ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි. 
 
හෙක්ටයාර දහසක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය තුළ අලින්ගේ ජල අවශ්‍යතාව සඳහා වැව් 4ක්  ද අලි ඇතුන් සඳහා අවශ්‍ය තෘණ භූමි ද මෙම මධ්‍යස්ථානය තුළ ඉදිකර ඇත.
 
මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් අනතුරුව වන අලි එම මධ්‍යස්ථානයට ගෙනවිත් දැමීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us