අලින්ගේ නිවහන සකසා අවසන්

Published in පුවත්
Tuesday, 09 December 2014 09:56
හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථායේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව  පවසයි.
 
වන අලීන්ගේ ආරක්ෂව සඳහා අලි සංරක්ෂණ මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගත් අතර එහි පළමු මධ්‍යස්ථානය ලෙස මෙම හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඉදිකර තිබේ. 
 
වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා සඳහන් කළේ එම සංරක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ කටයුතු ඉදිරි වසර ආරම්භයේ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි. 
 
හෙක්ටයාර දහසක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය තුළ අලින්ගේ ජල අවශ්‍යතාව සඳහා වැව් 4ක්  ද අලි ඇතුන් සඳහා අවශ්‍ය තෘණ භූමි ද මෙම මධ්‍යස්ථානය තුළ ඉදිකර ඇත.
 
මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් අනතුරුව වන අලි එම මධ්‍යස්ථානයට ගෙනවිත් දැමීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us