මහින්දගේ ඡන්ද වැඩට සංචාරක මණ්ඩලයෙන් කෝටි 4ක්

Published in පුවත්
Sunday, 07 December 2014 09:38

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ලියෝ බ්ර්නට් සොලුශන්ස් වෙත රු. මිලියන 40ක කොන්තරාත්තුවක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී ඇත.

මෙම කොන්තරාත්තුව සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් ලෙස පෙන්නුම් වන ලෙස Above The Line Advertising Campaign for CSR යනුවෙන් නම් කොට ඇත.

සංචාරක මණ්ඩල සභාපති භාෂ්වර ගුණරත්න මහතා විසින් මෙම කොන්තරාත්තුව ශ්‍රී ලාංකික සංචාරකයන් වෙත කෙරෙන ප්‍රවර්ධන කටයුත්තක් බව අධ්‍යක්ෂක මණ්ඩලය නොමග යවා ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු විශ්‍රාමික ගණකාධිකාරී එස්. විමලසේන නම් දූෂිත නිලධාරියා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නීති විරෝධී ලෙසින් සංචාරක මණ්ඩලයේ ගනකාධීකාරී ධුරයට බඳවාගෙන මෙවන් දුෂිත ගනුදෙනු නිත්‍යානුකුල බවට ගොනුගත කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඇත.

සංචාරණ මණ්ඩල ගිණුමෙන් ලක්ෂ ගණනක මුදලක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දිනපතා යෙදවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us