මහින්දගේ ඡන්ද වැඩට සංචාරක මණ්ඩලයෙන් කෝටි 4ක්

Published in පුවත්
Sunday, 07 December 2014 09:38

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ලියෝ බ්ර්නට් සොලුශන්ස් වෙත රු. මිලියන 40ක කොන්තරාත්තුවක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී ඇත.

මෙම කොන්තරාත්තුව සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් ලෙස පෙන්නුම් වන ලෙස Above The Line Advertising Campaign for CSR යනුවෙන් නම් කොට ඇත.

සංචාරක මණ්ඩල සභාපති භාෂ්වර ගුණරත්න මහතා විසින් මෙම කොන්තරාත්තුව ශ්‍රී ලාංකික සංචාරකයන් වෙත කෙරෙන ප්‍රවර්ධන කටයුත්තක් බව අධ්‍යක්ෂක මණ්ඩලය නොමග යවා ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු විශ්‍රාමික ගණකාධිකාරී එස්. විමලසේන නම් දූෂිත නිලධාරියා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නීති විරෝධී ලෙසින් සංචාරක මණ්ඩලයේ ගනකාධීකාරී ධුරයට බඳවාගෙන මෙවන් දුෂිත ගනුදෙනු නිත්‍යානුකුල බවට ගොනුගත කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඇත.

සංචාරණ මණ්ඩල ගිණුමෙන් ලක්ෂ ගණනක මුදලක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දිනපතා යෙදවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us