ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කරන්නේ නෑ

Published in පුවත්
Saturday, 06 December 2014 16:17

ශ්‍රි ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකිරිමට තමිල්නාඩු දිස්ත්‍රික්ක 06 ධීවර සංගම් පොදු එකඟතාවයකට පැමිණ අැත.

ශ්‍රි ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකිරිමට තමිල්නාඩු දිස්ත්‍රික්ක 06 ධීවර සංගම් පොදු එකඟතාවයකට පැමිණ තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ රැස්වූ අදාළ දිස්ත්‍රික්ක හයේ ධීවර සංගම් මෙම තිරණය ගෙන ඇති බව ඉන්දි මාධ්‍ය වාර්තා කළේය.

රාමනාදපුරම්, තිරුවාරුර්, තංජාවුර්, නාගපට්නම්, කරයිකාල් සහ පුදුකොට්ටෙයි යන දිස්ත්‍රික්ක හයේ ධිවර සංගම් මෙම තීරණයට එළඹ තිබේ.


මෙම සාකච්ඡාවේ දි දැනට ශ්‍රි ලංකා අත්අඩංගුවේ පසුවන ධිවරයින් 38දෙනෙකු නිදහස් කරගැනිම ඇතුළු ධිවර ගැටළු කිහිපයක් පිළීබඳ සාකච්ඡා කළ බව යාන්ත්‍රික බෝට්ටු හිමිකරුවන්ගේ සුභ සාධක සංගමයේ සභාපති එන්.කුට්ටියාන්ඩික් ඉන්දිය මාධ්‍ය වෙත පවසා තිබේ.

ශ්‍රි ලංකා අත්අඩංගුවේ පවතින ධීවර යාත්‍රා සහ දැල් ඇතුළු උපකරණ නිදහස් කරගැනිම සම්බන්ධයෙන් ඉන්දිය මධ්‍යම රජය ඇතුළු ප්‍රාන්ත බලධාරින් වෙත යෝජනාවක් ඉදිරිපත් කිරිමට මෙහිදි එකඟතාවයකට පැමිණ ඇත.

ඔවුන් කිසිදු හේතුවක් මත ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය නොකරන බව පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us