ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කරන්නේ නෑ

Published in පුවත්
Saturday, 06 December 2014 16:17

ශ්‍රි ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකිරිමට තමිල්නාඩු දිස්ත්‍රික්ක 06 ධීවර සංගම් පොදු එකඟතාවයකට පැමිණ අැත.

ශ්‍රි ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකිරිමට තමිල්නාඩු දිස්ත්‍රික්ක 06 ධීවර සංගම් පොදු එකඟතාවයකට පැමිණ තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ රැස්වූ අදාළ දිස්ත්‍රික්ක හයේ ධීවර සංගම් මෙම තිරණය ගෙන ඇති බව ඉන්දි මාධ්‍ය වාර්තා කළේය.

රාමනාදපුරම්, තිරුවාරුර්, තංජාවුර්, නාගපට්නම්, කරයිකාල් සහ පුදුකොට්ටෙයි යන දිස්ත්‍රික්ක හයේ ධිවර සංගම් මෙම තීරණයට එළඹ තිබේ.


මෙම සාකච්ඡාවේ දි දැනට ශ්‍රි ලංකා අත්අඩංගුවේ පසුවන ධිවරයින් 38දෙනෙකු නිදහස් කරගැනිම ඇතුළු ධිවර ගැටළු කිහිපයක් පිළීබඳ සාකච්ඡා කළ බව යාන්ත්‍රික බෝට්ටු හිමිකරුවන්ගේ සුභ සාධක සංගමයේ සභාපති එන්.කුට්ටියාන්ඩික් ඉන්දිය මාධ්‍ය වෙත පවසා තිබේ.

ශ්‍රි ලංකා අත්අඩංගුවේ පවතින ධීවර යාත්‍රා සහ දැල් ඇතුළු උපකරණ නිදහස් කරගැනිම සම්බන්ධයෙන් ඉන්දිය මධ්‍යම රජය ඇතුළු ප්‍රාන්ත බලධාරින් වෙත යෝජනාවක් ඉදිරිපත් කිරිමට මෙහිදි එකඟතාවයකට පැමිණ ඇත.

ඔවුන් කිසිදු හේතුවක් මත ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය නොකරන බව පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us