නිමන්ත බ‍්‍රාග්මණ කෙල්ලක් උස්සලා

Published in අනං මනං
Tuesday, 08 July 2014 22:25

සිරස සුපර් ස්ටාර් සීසන් හතර තරගයත් සමඟ විනිසුරුවෙකු ලෙස කරළියට ආ නිමන්ත හේෂාන් ගමගේ ඉන්දියාවේ බ‍්‍රාග්මණ කුලයෙන් කෙල්ලක් පන්නාගෙන ආ අයෙක් බව වාර්තා වේ.

ඔහු මෙසේ පන්නාගෙන ආ ඇය මේ වන විට ඔහුගේ බිරිය බවද පැවසේ.



එසේ නිමන්ත ඉන්දියාවෙන් ගෙනා බිරිය අංජලී මිශ‍්‍රාය.

ඔහුට ඇය හමුව ඇත්තේ වයස අවුරුදු 21දීය.

නිමන්තව, මිශ‍්‍රාගේ පවුලේ උදවිය මරන්න හැදූ බවද පැවසෙන අතර ඔහු එසේ මරන්නට හදා ඇත්තේ මිශ‍්‍රා බ‍්‍රාග්මණ කුලයේ අයෙක් නිසා ඇයට එම කුලයෙන් පිට විවාහ කර ගැනීමට නොහැකි නිසාය.

ඇයව නිමන්ත රැගෙන විත් ඇත්තේ මහරෑයක හොර රහසේ බවද වාර්තා වේ.

කෙසේවුවද පසුව ඇයගේ ඥාතීන් ඇය රැගෙන ගොස් තිබේ.

පසුව නිමන්ත නොකා නොබී උපවාසකර පේ‍්‍රම සටන ජයගත් බව ඔහු පුවත් පතකට ප‍්‍රකාශකර තිබිනි.

Last modified on Tuesday, 08 July 2014 22:27

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us