ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Published in පුවත්
Tuesday, 02 December 2014 11:43
ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩොට් එල් කේ (theindependant.lk)වෙබ් අඩවියට මීට සුලු මොහොතකට පෙර සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒ අනුව මේ වනවිට වෙබ් අඩවිය මුළු මනින්ම අඩපණ වී ඇති බවත් එය යළි යථා තත්වයට පත් කිරීම සඳහා එහි තාක්ෂණ ශිල්පීන් උත්සහා ගනිමින් සිටින බව එම වෙබ් අඩවියේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය පවතින පාලනය දැඩිව විවේචනය කරනමින් සිටින වෙබ් අඩවියක් වන අතර පසුගිය කාලයේ එයට ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබුණි.
Last modified on Tuesday, 02 December 2014 11:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us