එම ව්‍යාපෘතිය "ඔබේ හෙට ඔබේ හඬ" ආදී වශයෙන් ප්රචාරක පත්‍රිකා වර්ග 7කින්, ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කරඇති අතර මේ සඳහා සියළු මුද්‍රණ ගාස්තු දරා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ මුදලින් බව අනාවරණය වේ.
නාගරික සංවර්ධන අධිකාරියේ ලිපිකරුවාගේ සිට අධ්යක්ෂවරු දක්වා සියළු සේවකයින්ට මේ සඳහා සම්බන්ධවෙන ලෙස නියෝග කර ඇත.
මෙම ප්රචාරක කටයුතු සඳහා යෙදවා ඇති සේවකයින් සඳහා කෑම බීම ප්‍රවාහන කටුයුතු ආදී සියළු සියළු පහසුකම් ලබා දීම ලබා දීමට කටයුතු කර තිබේ.
හෙට(28) කොළඹ නගර සභ සභ බල ප්‍රදේශයේ මෙම ප්රචාරක ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.