මහින්ද දිනවන්න ගෝඨාගේ මිනිස්සු මහපාරට

Published in පුවත්
Thursday, 27 November 2014 10:56

නාගරික සංවර්ධන අධිකාරියෙන් ජනාධිපතිවරණ ප්‍රචාරණය සඳහා මිලියන ගණනක මුදලකින් ප්‍රචාරක ව්‍යාපෘතියක් සැළසුම් කර තිබේ.

එම ව්‍යාපෘතිය "ඔබේ හෙට ඔබේ හඬ" ආදී වශයෙන් ප්‍රචාරක පත්‍රිකා වර්ග 7කින්, ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කරඇති අතර මේ සඳහා සියළු මුද්‍රණ ගාස්තු දරා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ මුදලින් බව අනාවරණය වේ.

නාගරික සංවර්ධන අධිකාරියේ ලිපිකරුවාගේ සිට අධ්‍යක්ෂවරු දක්වා සියළු සේවකයින්ට මේ සඳහා සම්බන්ධවෙන ලෙස නියෝග කර ඇත.

මෙම ප්‍රචාරක කටයුතු සඳහා යෙදවා ඇති සේවකයින් සඳහා කෑම බීම ප්‍රවාහන කටුයුතු ආදී සියළු සියළු පහසුකම් ලබා දීම ලබා දීමට කටයුතු කර තිබේ.

හෙට(28) කොළඹ නගර සභ සභ බල ප්‍රදේශයේ මෙම ප්‍රචාරක ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

1504501 10202476309303932 3337603517962200649 o 1

Last modified on Thursday, 27 November 2014 14:00

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us