එහෙත් ඒ තවමත් ඊට යහපත් ප්රතිචාරයක් නොදැක්වීම නිසා පසුගියද එම ප්රදේශවාසීන් වීරකැටිය දෙබොක්කාව පාර අවහිර කරමින් උද්ඝෝෂනයක් පැවැත්වීය. එහෙත් ඊට පොලීසිට ඉඩ නොදීමෙන් පාරේ පසෙකට වී එම උද්ඝෝෂණය අඛණ්ඩව පැවැත්වූ අතර එම අවස්ථාවට වීර කැටිය ප්රාදෙශීය සභා ස්භාපතිවරය පැමිණ පාර අලුත් වැඩියා කර දිමට පොරොන්දු වූවද ප්රදේශ වාසීන් ඔහුට බැන වැදි එළවාගෙන තිබේ.
පසුව මහින්ද අමරවීර ඇමැතිවරයාඅගේ සම්බන්ධීකරණ ලේකම් වරයා යැයි කියමින් පැමිණි පුද්ගලයාටද ප්රදේශ වාසීන් කියා ඇත්තේ වහාම පාර සදා නොදුන්න හොත් ජනාධිපතිවරණයට චන්දේ ඉල්ලාගෙන පැත්ත පළාතේ නොයෙන ලෙසය .
පසුව ඊට පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂණය නිමා කෙරී ඇත.