ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම තහනම් කරන්න-සුබ්‍රමනියම් සාමි

Published in පුවත්
Saturday, 22 November 2014 10:25
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ එල්.ටී.ටී.ඊ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දින සැමරීමට එම්.එම්.කේ පක්ෂ නායක වයිකෝ ඇතුළු පිරිසක් සුදානම් වන බවට තොරතුරු වාර්තාවී අැත. මෙම උපන්දින සැමරුම තහනම් කරන ලෙස බී.ජේ.පී පක්ෂය ඉල්ලීමක් කර තිබේ.
බී.ජේ.පී පක්ෂයේ නායක සුභ්‍රමනියම් සාමි විසින් ස්වදේශ අමාත්‍ය රජ්නාත් සිං ගෙන් මෙම ඉල්ලීමකර ඇති බව වාර්තාවේ. 
 
මෙවැනි සැමරුමක් සිදුකිරීම ඉන්දීය ජාතික ආරක්ෂාව පිළිබඳ පනත උල්ලංඝණය කිරීමක් බවත් රජිව් ගාන්ධි ඝාතනය කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත නායකයෙකු සැමරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවත් සුබ්‍රමනියම් සාමි පෙන්වා දෙයි. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us