බී.ජේ.පී පක්ෂයේ නායක සුභ්රමනියම් සාමි විසින් ස්වදේශ අමාත්‍ය රජ්නාත් සිං ගෙන් මෙම ඉල්ලීමකර ඇති බව වාර්තාවේ.
මෙවැනි සැමරුමක් සිදුකිරීම ඉන්දීය ජාතික ආරක්ෂාව පිළිබඳ පනත උල්ලංඝණය කිරීමක් බවත් රජිව් ගාන්ධි ඝාතනය කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත නායකයෙකු සැමරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවත් සුබ්‍රමනියම් සාමි පෙන්වා දෙයි.