ඉන්දීය ධීවරයින්ට ඉන්දියාවෙන් තහන්චි

Published in පුවත්
Saturday, 22 November 2014 10:08

ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය වන පරිදි ධීවර කටයුතු වල නිරත නොවන ලෙස ඉන්දීය මධ්‍යම රජය එරට ධීවරයින් වෙත උපදෙස් ලබාදී අැත. විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා සුවරාජ් මහත්මිය නවදිල්ලි නුවරදී හදිසි සාකච්ඡාවක් කැඳවමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ධීවරයින් මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇති වන ගැටළුකාරී තත්ත්වයන් අවම කර ගැනීම මෙම තීරණ වල අරමුණය.

දෙරට අතර පැවති ධීවර ගැටළුව විසඳා ගැනීම හේතුවෙන් කඩිනම් ක‍්‍රියාමාර්ගයට එලඹෙන බවටද සුශ්මා සුවරාජ් අමාත්‍යවරිය පොරොන්දු වූවාය. පසුගිය ජනවාරි මාසයේ චෙන්නායි නුවරදී දෙරටේ ධීවරයින්ගේ ගැටළු විසඳීමේ සාකච්ඡා ආරම්භ වුයේ ය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us