හෙළ උරුමයෙන් ජනපතිට උපන්දින තෑග්ගක්

Published in පුවත්
Tuesday, 18 November 2014 11:52
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්‍ෂණ හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
නියෝජ්‍ය මහ ලේකම් බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහතා ද සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බව චම්පික රණවක මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.
 
මේ බව දැනුම් දුන්නේ ජාතික හෙළ උරුමය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.
 
මෙම තීරණය ගනු ලැබුවේ තම පක්‍ෂය විසින් ගත් තීරණයක අනුව බව රණවක මහතා එහිදී කී අතර පක්‍ෂ නායක ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ මෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට උපන් දින තෑග්ගක් බවය.
 
කෙසේ නමුත් උදය ගම්මන්පිල මහතා ගේ තීරණය වෙනස් කරවා ගැනිමට රෙජිමය තවමත් උත්සහයක නිරතව සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us