පාප්වහන්සේ ලංකාවට පැමිණීමට පෙර මුළු කොළඹටම CCTV

Published in පුවත්
Monday, 17 November 2014 12:30
2015 ජනවාරි  මාසයේදී පාප්වහන්සේගේ  ලංකා  සංචාරය  වෙනුවෙන්  ශ්‍රී  ලංකා  පොලිසිය  විසින්  දැඩි  ආරක්ෂක  සැලැස්මක්  ක්‍රියාත්මක  කිරීමට නියමිතය.
ඒ අනුව  කොළඹ  ප්‍රධාන  පාරවල් වල  පිහි‍ටුවා  ඇති  සීසීටීවී කැමරා  පද්ධති  නවීකරණය හා  නව  කැමරා  සවි  කිරීම  මේ  දිනවල  සිදු  කරමින්  පවතී. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්  රුපියල් මිලියන 800ක් වැය කිරීමට නියමිත අතර  පාප්  වහන්සේගේ  ලංකා ගමනට පෙරාතුව  මෙහි  වැඩ  අවසන්  කිරීමට නියමිතව  ඇත.  මෙම  නව  ව්‍යාපෘතිය මඟින්  මුළු කොළඹ  නගරයම  සම්පූර්ණ  වශයෙන් සීසීටීවී පද්ධතියට හසු  වන බව  පොලිසිය  පවසයි.
Last modified on Monday, 17 November 2014 12:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us