දැන් වැඩේ ✓හරි වගේ ! Featured

Published in පුවත්
Thursday, 13 November 2014 12:49

මංගල සමරවීර ආණ්ඩුවට යයිද? නොයයිද? කියන ප්‍රශ්නයක්  පසුගිය දිනවල බොහෝ දෙනෙක් අතර තිබිණ. 

මංගල සජිත්ට කැමති නැති නිසා එ.ජා.පයෙන් යන්න හදනවා කියලත් වාර්තා පලවිය.

කොහොමවුනත් ඊයේ 'පිවිතුරු හෙටක්' වේදිකාවට රනිල් සහ කරු සමග සජිත්, තිස්ස හා මංගල ද ගොඩවිය.

එතැනදී සජිත් - මංගල අතට අත දෙද්දී විපක්ෂ නායකවරයා  නැගිටලා යන්න හදන්නේ 'දැන් වැඩේ හරි කට්ටියම පොදු අපේක්ෂකයාට සහාය දෙමු' කියන්න වගේ.

1477

3597

4281

5159

21027

679

760

846

1212

 

 

Last modified on Thursday, 13 November 2014 16:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us