නොරොච්චෝලේ අායෙත් කොට උඩ !

Published in පුවත්
Friday, 07 November 2014 11:04

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි අදියර යළිත් අක‍්‍රිය වී ඇතැයි වාර්තා වෙයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් යන්ත‍්‍රය නවතා දැමීමට කටයුතු කර ඇතැයි මේ ගැන අදහස් දක්වමින් බලාගාරයේ බලධාරියෙකු සදහන් කල අතර ඊට දින 10ක කාලයක් ගත වන බවද කීය.



බලාගාරය සදහා යොදාගන්නා ගල් අගුරු වල තත්ත්වය නිසි ප‍්‍රමිතියට තිබේද යන්න ගැන සැකයක් මේ වන විට මතුව ඇති හෙයින් ඒ පිළිබද පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකරන බව ඔහු ප‍්‍රකාශ  කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us