ඇපල් ප්‍රධාන විධායක නිලධාරි 'සමරිසියෙක්'

Published in පුවත්
Friday, 31 October 2014 10:32

ලෝක ප්‍රකට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් තමා සමලිංගිකයෙකු (සමරිසියකු) බවත් එය ඔහුට ආඩම්බරයට කරුණක් බවත් "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" වෙබ් අඩවිය වෙත පවසා තිබේ. 

ඊයේ  (30) දිනයේ පළවූ එම ලිපියේ ටීම් කුක් සිය අව්‍යාජ අදහස් පලකොට තිබුනේ පහත පරිද්දෙනි. 



 "මම කවදාවත් මගේ ලිංගිකත්වය හැංගුවේ නැහැ...ඒ වගේම මම එක ප්‍රසිද්ධියේ කිව්වෙත් නැහැ...දැන් වෙනකන්ම...බොහෝ ඇපල් සමාගමේ සේවකයන් බොහෝ දෙනෙක් මෙය දැන සිටියේ නැහැ..මට බොහොම පැහැදිලිව කියන්න ඉඩ දෙන්න...මම සමලිංගිකයෙකු වීම ගැන මට ආඩම්බරයි...එය දෙවියන් විසින් මට ලබාදුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගයක් ලෙස මම සලකනවා...

 සමලිංගිකයෙකු වීම මගින් මට බොහෝ ගැඹුරු අවබෝධයක් ලබා දුන්නා සමාජයේ සුළු ජන කොටසක් ගැන..එය මා ගොඩක් සානුකම්පිත කරනු ලැබුවා...එකම තමා මගේ ධනවත් ජීවිතයට පාර කියා දුන්නෙත්...සමහර වෙලාවට එය බොහෝ අපහසු වූ අවස්ථා තිබුනා..නමුත් මම, මම විදියටම පෙනී සිටියා..මගේ මාර්ගයේම ගමන් කළා...අද ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමලිංගිකයෙකු බව කීම නිසා වෙනත් අයෙකුට තමාගේ යිතින් වෙනුවෙන් නැගී සිටීමට එය ශක්තියක් වෙන්න පුළුවන්."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us