"මම කවදාවත් මගේ ලිංගිකත්වය හැංගුවේ නැහැ...ඒ වගේම මම එක ප්‍රසිද්ධියේ කිව්වෙත් නැහැ...දැන් වෙනකන්ම...බොහෝ ඇපල් සමාගමේ සේවකයන් බොහෝ දෙනෙක් මෙය දැන සිටියේ නැහැ..මට බොහොම පැහැදිලිව කියන්න ඉඩ දෙන්න...මම සමලිංගිකයෙකු වීම ගැන මට ආඩම්බරයි...එය දෙවියන් විසින් මට ලබාදුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගයක් ලෙස මම සලකනවා...
සමලිංගිකයෙකු වීම මගින් මට බොහෝ ගැඹුරු අවබෝධයක් ලබා දුන්නා සමාජයේ සුළු ජන කොටසක් ගැන..එය මා ගොඩක් සානුකම්පිත කරනු ලැබුවා...එකම තමා මගේ ධනවත් ජීවිතයට පාර කියා දුන්නෙත්...සමහර වෙලාවට එය බොහෝ අපහසු වූ අවස්ථා තිබුනා..නමුත් මම, මම විදියටම පෙනී සිටියා..මගේ මාර්ගයේම ගමන් කළා...අද ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමලිංගිකයෙකු බව කීම නිසා වෙනත් අයෙකුට තමාගේ යිතින් වෙනුවෙන් නැගී සිටීමට එය ශක්තියක් වෙන්න පුළුවන්."
ලෝක ප්‍රකට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් තමා සමලිංගිකයෙකු (සමරිසියකු) බවත් එය ඔහුට ආඩම්බරයට කරුණක් බවත් "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" වෙබ් අඩවිය වෙත පවසා තිබේ.
ඊයේ (30) දිනයේ පළවූ එම ලිපියේ ටීම් කුක් සිය අව්‍යාජ අදහස් පලකොට තිබුනේ පහත පරිද්දෙනි.
Leave a comment
Gossip
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...