"මම දිනුවොත් මහා ඡන්දෙ කල්දානවා" - ජනපති Featured

Published in පුවත්
Sunday, 19 October 2014 10:02

ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පවත්වන බවට බියක් ඇතිකර ගත යුතු නැති බවත්, තමා යලි ජනාධිපති ලෙස පත්වූ විට  ජනමත විචාරණයක් පවත්වා මහ මැතිවරණය කල් දැමීමට වුවද හැකියාවක් පවතින බවත්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය 16දා  රාත්‍රී අරලිය ගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින්ගේ රැස්වීම අමතමින් ජනාධිපතිවරයා එසේ පවසා ඇත.

'' සමහරු දැන් ඔය කම්පියුටර් ජිල්මාට් ගැන කතා කරනව. රාජ්‍ය බලය යොදාගන්න හැටි කතා කරනව. ඔය මොනව හරි කරල දිනන හැටි මං දන්නවා. මෙතන ඉන්න හැම එක්කෙන්කටම වැඩිය ඡන්ද කරන්න මට අත්දැකීම් තියෙනව. අවුරුදු 40 කට වැඩි කාලයක් මම ඡන්ද කරල තියෙනවා. මම ඡන්ද කරන්නෙ පරදින්න නෙමෙයි. මම මේ  ඡන්දෙ දිනනව'' යයි ද ජනාධිපතිවරයා එහිදී ආවේගශීලීව පවසා තිබේ.

Last modified on Sunday, 19 October 2014 10:08

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us