අයවැයෙන් වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා හලාවතදී පෙත්සමක්

Published in පුවත්
Monday, 13 October 2014 21:28

එළඹෙන අයවැයෙන් රු. 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසත් වැටුපට එල්ලා ඇති දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අද (13) හලාවත නගරයේ වැඩබිම් රැසක රැස්වීම් මාලාවක් සහ පෙත්සම් අත්සන් කිරීමක් සිදුවිය.

මෙම පෙත්සම් ව්‍යාපාරය පුත්තලම දිස්ත‍්‍රික් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මගින් සංවිධානය කර තිබූ අතර එහි සභාපති සමන්ත කෝරළේආරච්චි, ලේකම් ජේ.එස්.එම්. පියසේන, රාජය කළමණාකාර සහකාර නිලධාරී සංගමයේ සභාපති යූ. පලිහවඩන, සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ටී. ජයලාල් ඇතුළු වෘත්තීය සමිති නායකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හලාවත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හලාවත ශාන්ත මරියා විද්‍යාලය, හලාවත මහ රෝහල යන ස්ථානවල වැඩකරන ජනතාව පෙත්සමට අත්සන් තැබූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

unnamed

unnamed 1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us