ඇන්කර් තහනම්! Featured

Published in පුවත්
Friday, 03 October 2014 10:25

ඇන්කර් කිරිපිවල "ඩීසීඩී" කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු ඇති බව අනාවරණය වී තිබේ.

පසුගිය (30) වැනිදා ලිපියක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම් පාලිත මහීපාල මහතා පවසා ඇත්තේ ඇන්කර් තහනම් කරන්න තීරණය කළ බවයි.

කෙසේවෙතත් ඩීසීඩි වෙළෙඳපොළේ ඇති කිරිපිටිවලින් විකිණීමට තහනම් කර ඇති කිරිපිටි වර්ග හරිහැටියට වෙළෙඳසල්වලින් ඉවත් කරන්නේද යන්න සොයා බලන ලෙස වගකිවයුත්තන්ට දැන්වූ බව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us