ශිෂ්‍යත්වය ලියූ නිවුන් දරුවන් තිදෙනෙකුට සමාන ලකුණු (වීඩියෝ )

Published in පුවත්
Friday, 03 October 2014 10:10

පසුගියදා නිකුත් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව එකම පාසලේ නිවුන් දරුවන් තිදෙනෙකු සමාන ලකුණු ලබාගෙන තිබේ. ඒ,

මහනුවර හතරලියැද්ද ප්‍රාථමික විද්‍යාලයේ නිවුන්දරුවන්තිදෙනෙකි.

ඔවුන් අතරින් නිවුන් සහෝදරයන් වු ප්‍රවීන් චේතිය බණ්ඩාර සහ ප්‍රනීත් භානුක බණ්ඩාර ලකුණු 182 ක් ලබාගෙන තිබේ.

ලකුණු 178‍ක් ලබාගෙන තිබෙන්නේ සිඩ්නි සිතාරා අබේසිංහ සහ නෙත්මි පවන්දි අබේසිංහ යන නිවුන් සහෝදරියන් ය.

තරිඳු කාවින්ද බණ්ඩාර සහ නිමාෂා කාවින්ද බණ්ඩාර ලකුණු ලකුණු 173ක් ලබාගෙන තිබේ.

 

Last modified on Friday, 03 October 2014 20:56

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us