ශිෂ්‍යත්වය ලියූ නිවුන් දරුවන් තිදෙනෙකුට සමාන ලකුණු (වීඩියෝ )

Published in පුවත්
Friday, 03 October 2014 10:10

පසුගියදා නිකුත් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව එකම පාසලේ නිවුන් දරුවන් තිදෙනෙකු සමාන ලකුණු ලබාගෙන තිබේ. ඒ,

මහනුවර හතරලියැද්ද ප්‍රාථමික විද්‍යාලයේ නිවුන්දරුවන්තිදෙනෙකි.

ඔවුන් අතරින් නිවුන් සහෝදරයන් වු ප්‍රවීන් චේතිය බණ්ඩාර සහ ප්‍රනීත් භානුක බණ්ඩාර ලකුණු 182 ක් ලබාගෙන තිබේ.

ලකුණු 178‍ක් ලබාගෙන තිබෙන්නේ සිඩ්නි සිතාරා අබේසිංහ සහ නෙත්මි පවන්දි අබේසිංහ යන නිවුන් සහෝදරියන් ය.

තරිඳු කාවින්ද බණ්ඩාර සහ නිමාෂා කාවින්ද බණ්ඩාර ලකුණු ලකුණු 173ක් ලබාගෙන තිබේ.

 

Last modified on Friday, 03 October 2014 20:56

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us